පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබෙනවා.
මෙලෙස මරණ දඬුවම ලබාදී ඇත්තේ මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි.
1985 වසරේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙනුයි මේ තීන්දුව ලබාදී ඇත්තේ.
Related Articles
එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමේ එකඟතාවක
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවකට පැමිණි බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවෙන්… Read More
සල්ලි ගත්තේ කවුද ? උතුරේ මහ ඇමතිගෙනුත් ප්‍රකාශයක්
Posted on Author admin
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මැති ඇමතිවරුන් පිළිබදව දේශපාලන කරළිය දිනෙන් දින උණුසුම් වද්දී දෙමළ ජාතික සන්ධානය ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්… Read More
බංග්ලාදේශයට තරගාවලි ජයක්
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ පිළ සමත් වුණා. මෙහි දෙවන සහ තුන්වන එක්දින තරඟ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීම විශේෂත්වයක්. බටහිර ඉන්දීය… Read More