Gossips

විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම නාමිකව සිදුකිරීමට එකඟ වෙයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම පෙර පරිදි නාමිකව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මේ තීරණය ගෙන ඇත්තේ විශ්වාසභංගය පිලිබඳ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමේදියි.