Gossips

කන්‍යා භාවය ප්‍රසිද්ධියේ වෙන්දේසි කළ සිසුවිය

සිය කන්‍යා භාවය වෙන්දේසි කළ සිසුවියක් පිළිබඳව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.
26 හැවිරිදි අදාල සිසුවිය එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත්වන බවයි වාර්තා වන්නේ.
ජස්මින් නමැති අදාල සිසුවිය ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලා පොරොත්තුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙම වෙන්දේසි කිරීම සිදුකර ඇති බව සඳහන්.
මෙම වෙන්දේසියේදී ඇයගේ කන්‍යා භාවයට ඇමරිකානු ඩොලර් මිලියන එකයි දශම හතරක මුදලකට අලෙවි වී තිබෙනවා.
ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක්, ජර්මනියේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සහ මැන්චෙස්ටඩ් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙක් මෙම වෙන්දේසියේදී වැඩිම ලංසු මුදල් ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී වැඩිම ලන්සු මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන එකයි දශම හතරක මුදලකට ජස්මින්ගේ කන්‍යා භාවය මිලදී ගැනීමට සමත්ව ඇත්තේ හොලිවුඩ් නළුවා විසින්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ අදාල නළුවා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
තමන්ගේ මෙම වෙන්දේසිය පිළිබඳව සිය දෙමව්පියන් දැනුවත් බවත් තමන්ට තීරණ ගැනීමට මේ වන විට අයිතියක් ඇති බවත් ජස්මින් පවසා සිටිනවා.