සිය සහය ප්‍රතිලාභයකින් තොරවම ලැබේයැයි අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂය පසුවුවද එය එසේ නොවන බව දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
විස්සයි විස්ස ලීග් – මුවර්ස් සහ එන්.සී.සී. සුදුසුකම් ලබයි
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ලීග් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය ඊයේ සුදුසුකම් ලැබුවා. ඒ සඳහා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති පළමු… Read More
වැසි සහිත කාලගුණය තවදුරටත්
Posted on Author admin
දැනට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණික තත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල… Read More
පුරාවස්තු කැණීම් කළ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට
Posted on Author admin
බකමූණ – කරඳගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බකමූණ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්… Read More