තම පක්ෂය යළි ජයග්‍රහණය කරා යෑමට නම් අනිවාර්යෙන්ම ජනතාවට ලබාදුන් පොරොන්දු කඩිනම්ව ඉටුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින්.
Related Articles
පරිසරය වෙනුවෙන් වගකීම් ඉටු කරන්නැයි ජනාධිපතිගෙන් ඇරයුම්
Posted on Author admin
ජාතික රුක් රෝපණ සතිය තුළ සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහවැලි සංවර්ධන… Read More
උතුරු කොරියානු නායකයා සිංගප්පූරුව බලා පිටත් වෙයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්වීමට උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය ගුවන්යානයෙන් පියොංයැං නුවර සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්… Read More
හවායි දිවයිනේ ගිනිකඳු අවදානම ඉහළට
Posted on Author admin
හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලෝඒයා ගිනි කන්දේ තවත් ප්‍රබල පිපිරීම් දෙකක් පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. එය ගිනි කන්ද දශක 4කින් මුහුණ දුන් ප්රබලතම කම්පන ලෙසයි සැලකෙන්නේ…. Read More