රටේ ආර්ථික ස්ථාවරත්වය සිදුකර අවසන් බැවින් දෙස් විදෙස් ආයෝජන ලබාගෙන රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති දිසාපතිවරුන්ගේ සමුළුව අමතමින්.
Related Articles
මරණ තර්ජනය කරමින් කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිස් දැලේ
Posted on Author admin
තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින් ඇයව අවස්ථා කිහිපයකදී දූෂණය කළ පුද්ගලයකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙවනගල පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට… Read More
හිටපු අමාත්‍ය මර්වින් ඉපලෝගම සංචාරයක
Posted on Author admin
විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එහි සංචාරයක නිරත වුණා. එහිදී ඔහු කියා සිටියේ මෙම පුරාවිද්‍යා… Read More
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ
Posted on Author admin
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට… Read More