අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට එරෙහිව දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා.
