Gossips

කම්කරු දින සැමරුම මැයි 7 වනදා

මෙවර වෙසක් උත්සවය යෙදී ඇති දින වකවානු සම්බන්ධයෙන් වන මහා සංඝරත්නයේ ඉල්ලීම් සළකා බලමින් මැයි මස 1 වනදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වනදා පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් 29 වනදාට යෙදී ඇති අතර, වෙසක් සතිය තුළ කම්කරු දින සැමරුම් නොපැවැත්වීමටයි ඒ අනුව තීරණය කර ඇත්තේ.