තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්
Posted on Author admin
71 වන ජාතික නිදහස් දින උළලේ පෙරහුරුව අද සිට ආරම්භ වනවා. අද, හෙට සහ 31 වන දා මෙන්ම පෙබරවාරි 1,2,3 යන දිනවලදී මේ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම දිනවල උදෑසන… Read More
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්
Posted on Author admin
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. ඊට අදාළව පිරිනැමෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 158 ක්. ඒ අනුව… Read More
මීගහතැන්නේ නාඳුනන මළ සිරුරක් (ඡායාරූප)
Posted on Author admin
මීගහතැන්න ප්‍රදේශයේ කුඩා දිය පහරක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද සවස 4 ට පමණ ප්‍රදේශවාසියෙකු මළ සිරුර දැක පොලිසියට දැනුම්දී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. මියගිය පුද්ගලයාගේ… Read More