දේශපාලන කරළියේ සිදුවීම්වලට වඩා රටේ සංවර්ධනය සහ ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම පිළිබඳව රාජ්‍ය සේවයේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව ඊයේ (26) නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර ඊට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
වයික්කාලේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට
Posted on Author admin
පොහොය දිනයේ අලෙවිය සදහා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හයහමාරකට අධික වටිනාකමකින් යුතු නීතිවිරෝධී මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයික්කාල – බෝලවත්ත – අංගම්මන… Read More
ගාලූ ක්‍රීඩාංගණය රැකගන්න විරෝධතාවක්
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කරමින් ගාල්ල නගරයේදී අද විරෝධතාවක් පැවැත්වුණා. ගාල්ල ක්‍රීඩාංගණය සුරැකීමේ සංවිධානය සහ ඒකාබද්ධ විපක්ෂයේ… Read More
සියල්ලන්ට ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරමින් වෙල්යායකින් හමුවූ පුද්ගලයා
Posted on Author admin
වේයන්ගොඩ – ගොඩවෙල මාර්ගයේ වෙල්යායක තිබී පුද්ගල මළසිරුරක් අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුදගලයා මහ බැංකුවේ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස සේවය කළ 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන්… Read More