එක්සත් ජාතික පෙරමුණ තුළ කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂය තමන් වෙත ලබාදුන් පොරොන්දු ඉටුකර නොමැති බව ජාතික හෙළ උරුමය පවසනවා.
ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික මහතා මේ බව කියා සිටියා.
Related Articles
බෝර 12 ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය, කළුතර – මීගහතැන්න – මිරිස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More
සීදූව පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට ඇප
Posted on Author admin
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (04) ඇප මත මුදා හැරුණා. ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාස 6ක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මාස 6 ක කාලයක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා… Read More