Gossips

ග්ලයිෆොසේට් කැබිනට් පත්‍රිකාව සම්මත කළොත් පාරට බහිනවා – රතන හිමි

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී සම්මත කිරීමට කටයුතු කළහොත් ජනතාව සමග වීථි බසින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන පවසනවා.
මේ අතර, ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදහස් පළ කළා.