මහනුවර දිස්ත්‍රික්කයේ සියලූම පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිවයි වෛද්‍යවරුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.
Related Articles
බීමත් රියදුරන් හඳුනා ගන්න ඇඹිලිපිටියේ සිසුවෙකුගෙන් නව උපකරණයක්
Posted on Author admin
බීමත් රියදුරන් හඳුනා ගැනීම සඳහා මෙරට පොලිසියි බහුලව යොදා ගන්නේ ඒ සඳහා විශේෂිත බැලුමක් පිම්බවීමයි. එම ක්‍රමය වෙනුවට ඉලෙක්ට්‍රොනික උපකරණයක් නිර්මාණය කිරීමට ඇඹිලිපිටියේ පාසැල් සිසුවෙකු සමත්… Read More
අයි.එස්. සාමාජිකයෙකු බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයාට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් ඇප ප්‍රතික්ෂේප වෙයි
Posted on Author admin
අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය… Read More
නව දුම්රිය බලවේග කට්ටලය මංගල ගමන අරඹයි
Posted on Author admin
ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය බලවේග කට්ටලය අද සිය පරික්ෂණ ධාවනය ආරම්භ කළා. ඒ අනුව අද උදෑසන 7.30 ට පමණ එම දුම්රිය මරදානේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. එම… Read More