විදුලි කණුවක් ඇද වැටීමෙන් අවහිර වී තිබු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ අද (26) පස්වරුවේ ඇද හැලුනු වර්ෂාවත් සමඟ කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය අතර ප්‍රදේශයේදී මෙලෙස දුම්රිය මාර්ගයට විදුලි කණුවක් ඇද වැටී තිබූ බවයි.
Related Articles
දන්සල් 26කට තහංචි
Posted on Author admin
වෙසක් සමයේ දිවයින පුරා දන්සල් 2530ක් පරීක්ෂාවට ලක් කර පාරිභෝජනයට නුසුදුසු ආකාරයට පවත්වාගෙන ගිය දන්සල් 26ක් තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර… Read More
සුළි සුළඟකින් අයගම නිවාස 18කට හානි
Posted on Author admin
අයගම – උඩුගල – උතුර ප්‍රදේශයේ ඊයේ ඇති වූ සුළි සුළං තත්ත්වයකින් නිවාස 18කට හානි සිදුව තිබෙනවා. ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් මෙම සුළි සුළං හටගෙන ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක්… Read More
රුපියල් ලක්ෂ 50 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු පිටකොටුව බස් නැවතුම්පල අසළ නවාතැන්පලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොහු 31 හැවිරිදි පමුණුගම – වැලිකැටිය ප්‍රදේශයේ… Read More