Gossips

රිදීමාලියද්ද හිටපු උපසභාපති නිදහස් පක්ෂ මුලස්ථානය ඉදිරිපිට උපවාසයක

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් එහි හිටපු උප සභාපති ජයවීර රත්නායක පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද (26) උදෑසන සිට සත්‍යග්‍රහයක නිරතවනවා.
එහිදී ඔහු කියා සිටියේ මහියංගණය ආසනයේ නිදහස් පක්ෂ සංවිධායකවරයා විසින් තමන්ට හිතවත් කාන්තාවක් සහ තවත් අයෙකු ලැයිස්තුවෙන් තේරී පත්වූවන් ලෙස පත් කර ඇති බවයි.