වැල්ලවාය – සියඹලාගුණය – වවුල්ගලපතන කදු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක භූමි ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇති බව සඳහන්.
වියලි කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
Related Articles
ඝාතන කුමන්ත්‍රණය පිළිබද පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
ජනාධිපතිවරයාගේ ද නම සදහන් වන ඝාතන කුමන්ත්‍රණය බරපතල කරුණක් ලෙස සලකා පරීක්ෂණ සිදුකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More
උසාවියෙන් පැන්න හොරු දෙන්නා අල්ලන්න දිව ගිය විනිසුරුවරයා
Posted on Author admin
නඩුවක් විභාග කිරීම සඳහා සැකකරුවන් දෙදෙනෙකු උසාවිය තුලට රැඟෙන ආ අවස්ථාවේ සිදුවූ අමුතුම සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ආරක්ෂක අංශ විසින් දෑත් විලංගු දැමූ සැකකරුවන්… Read More
කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ
Posted on Author admin
කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් ලබා ගැනීමේදීයි. වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කල්කුඩා… Read More