Gossips

පැහැරගත් නයිජීරියානු සිසුවියන් පිරිසක් බොකොහරාම් ත්‍රස්තයන් නිදහස් කරයි

පසුගිය පෙබරවාරි මාසයේදී ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයෙන් පැහැරගන්නා ලද පාසල් සිසුවියන් සිය දෙනෙකු බොකොහරාම් ත්‍රස්තවාදීන් නිදහස් තිබෙනවා.
ඒ, නැවත ඔවුන් පාසල් නොයන බවට ලබාගත් පොරොන්දුවක් මතයි.
නයිජීරියානු රජය මොවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති බවද වාර්තා වනවා.
එම පරීක්ෂණවලින් අනතුරුව සිසුවියන් දෙමාපියන් වෙත භාරදී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ