සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.
එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ අදහස් පළ කළේ සිය පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලූ විධිවිධාන යොදන ලෙසට ජාතික ආර්ථික සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජාතික ආර්ථික සභාව 12 වන වරටත් ජනාධිපති ලේකම්… Read More
තුර්කි මහ මැතිවරණය අදයි
Posted on Author admin
ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් පස් වසරක් සඳහා බලය අපේක්ෂා කරන තුර්කි මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මෙහිදී ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය එක්වර පැවැත්වීම විශේෂත්වයක්. ජනාධිපති අර්ඩවාන්… Read More
ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටළු ජනපතිගේ අවධානයට
Posted on Author admin
ඉදිකිරීම් ක්ෂේත්රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා… Read More