අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ඔහුගේ ක්‍රියා කලාපය පාලනය කිරිමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පහලොස් වසරක් සැඟව සිටි අයෙකු දැලේ
Posted on Author admin
මීට වසර 15කට පෙර පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කළ සැකකරුවෙකු මීගමුව – ෆාතිමා වත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මියගිය පුද්ගලයා මීගමුව ප්‍රදේශයේදී… Read More
නල්ලූර් කෝවිලේ දේව පූජාවට බැතිමතුන් විශාල පිරිසක් (ඡායාරූප)
Posted on Author admin
යාපනය – නල්ලූර් කෝවිලේ පැවැත්වෙන දේව පූජාව සහභාගිවීම සඳහා ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා. මේ සඳහා ඉන්දියාවේ සිට පූජකවරුන් 500 ක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක්ද පැමිණ ඇති බවයි හිරු… Read More
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි
Posted on Author admin
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්… Read More