රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 165 ක් දක්වා අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ට්‍රම්ප් – කිම් ජොං අන් සමුළුව පිළිබඳ නව බලාපොරොත්තුවක්
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතර දේශසීමා නගරයේදී ඊයේ පැවති අනපේක්ෂිත සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා…. Read More
දීපා සොයා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ මහ නගර සභාව වටලයි
Posted on Author admin
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවට කඩාවැදීමත් සමඟ අද එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඔවුන් අද උදෑසන වෝඞ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය වෙත රැස්වුණේ තැන්පත්කරුවන්ගේ මහ සභා… Read More
නාලක ද සිල්වාට එරෙහි සාක්ෂි විනාශ කිරීමේ සැළැස්මක් ගැන නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි
Posted on Author admin
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු හෙලි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක… Read More