රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 165 ක් දක්වා අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඉන්ධන මිල සූත්‍රය ගැන අලූත් කතාවක්
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල අඩු වූ බව රජය පැවසුව ද මිල වෙනස් වීමේ රටාව අනුව කිසිදු මිල සූත්‍රයක් ක්‍රියාත්මක වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවකාශමය සංඛ්‍යායනය පිළිබදව ජ්‍යෙෂ්ඨ… Read More
සිව් දෙනෙකුට මරු කැඳවූ මහවැව මාරක අනතුර (ඡායාරූප)
Posted on Author admin
මාරවිල – මහවැව හංදිය අසලදී අද (18) අලුයම පුද්ගලික බස්රථයක් අනතුරට පත්ව තිබෙනවා. අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික… Read More
දුම්රිය අනතුරු වලක්වා ගන්න මෘදුකාංගයක් යෙදවුමක්
Posted on Author admin
මහා මාර්ගයේ සහ දුම්රිය මාර්ගයේ ගමන් කරන ජනතාවට සිදුවිය හැකි අනතුරුවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් නිපදවීමට ලාංකීය සිසුවෙකු සමත්ව තිබෙනවා. rnrn Read More