රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 165 ක් දක්වා අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම පස්වරු 6 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. බලපිටිය – කෙරමිනිය ජල පවිත්‍රාගාරයේ සිට කොස්ගොඩ ජල ටැංකිය වෙත ජලය රැගෙන… Read More
කොළඹ සම්පත් දැන් පොලොන්නරුවේත් තියෙනවා – ජනපති
Posted on Author admin
කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ වැඩ කොටසක් තම නායකත්වය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකෙරුණු… Read More
ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාව රිමාන්ඩ්
Posted on Author admin
හිරු සී.අයි.ඒ. කළ හෙළිදරව්වකට අනුව ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති… Read More