පොලොන්නරුව – මැදිරිගිරිය – යාය දෙක ප්‍රදේශයේ ගොවින් පිරිසක් මැදිරිගිරිය – නවනගරය අතුරු මාර්ගය අවහිර කරමින් මේවන විට උද්ඝෝෂණයක නිරත වනවා.
පසුගිය කන්න 4ක් සදහා නියං ආධාර මුදල් ලබාදීමේදී රාජ්‍ය සේවකයන් සිටින ගොවි පවුල්වලට අසාධාරණයක් සිදුවී ඇති බවටයි ඔවුන් චෝදනා කළේ.
Related Articles
ෂී – ජින්පින් ජීවිතාන්තය දක්වා, චීන ජනපති ධුරයට
Posted on Author admin
ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරමින් ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට චීනයේ ජාතික මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා. ඒ අනුව වත්මන් ජනාධිපති ෂී – ජින්පින්ට සිය ජීවිතාන්තය දක්වා ධුරයෙහි රැදී සිටීමට… Read More
අවුරුදු නවයේ දියණිය කුකුල් කූඩුවක දමා 28 හැවිරිදි මව කාටත් නොකියා ගිය අමුතු ගමන
Posted on Author admin
තම නව හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර – හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ… Read More
මුන්දලමේ ඉදිවන චීන කර්මාන්ත ශාලාවකට විරෝධය
Posted on Author admin
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අළු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක… Read More