යහපාලන ආණ්ඩුව ඉතිරි වසර දෙක ද ගැටලූවකින් තොරව ඉදිරියට ගමන් කරන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
ඇය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
Related Articles
කෝටියකට විකිණීමට හැදූ වාලම්පුරියක් ත්‍රිකුණාමලයේදී අල්ලයි
Posted on Author admin
ත්‍රිකුණාමලය 22 වන සේනාංක බලකා මූලස්ථාන මාර්ගයේදී අගල් 15 ක් පමණ දිගැති, වාලම්පුරියක් රුපියල් කෝටියකට විකිණීමට තැත් කළ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 57 ක්, 43 ක්,… Read More
ගිනි අවි දෙකක් සමඟ කටානේදී දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ කටාන – කළුවාරිප්පුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට… Read More
නියෝජ්‍ය ඇමති රන්ජන්ගෙන් පරස්පර ප්‍රකාශ
Posted on Author admin
ද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනිය සිය වාර්තාව සඳහා අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බවට තමාට පැවසූ බව මීට පෙර සඳහන් කළ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා… Read More