Gossips

උතුරේ ඇමතිවරුන්ට පළාත් සභාවෙන් චෝදනා

උතුර පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය එම පළාත තුළ විවිධ ගැටලූ ඇති කරන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් පවසනවා.
යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ පවතින බල අර්බුදය මෙයට ප්‍රධාන හේතුව බවයි.
ඒ හේතුවෙන් පළාතේ කටයුතු සිදු කිරීමේදී අකාර්යක්ෂමතාවක් දක්නට ලැබෙන බවයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ.