Gossips

හිටපු ජනපතිගෙන් පළාත් පාලන නියෝජිතයින්ට උපදෙසක්

පලාත් පාලන නියෝජිත තනතුර ලාභ උපයන රැකියාවක් බවට පත් කර නොගතයුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තේරි පත් වූ බදුල්ල, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පළාත් පාලන සභිකයන් විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී දිවුරුම්දීමේ අවස්ථාවට අද (24) එක්වෙමින්.