Gossips

හොරණ පුද්ගල ඝාතනයක්

හොරණ – ඉළිඹ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදි ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇත්තේ බහින්බස්වීමක් දුරදිගයාමෙන්.
සිද්ධියෙන් හොරණ – පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.