කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 506 ක් සමග සැකකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුනු තොරතුරකට අනුවයි අද උදෑසන පොලිසිය වැටලීම සිදුකර ඇත්තේ.
40 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related Articles
Update : අලූත්කඩේ වෙඩි තැබීමක් – තුවාලකරු සමඟ සැකකරුත් මියයයි
Posted on Author admin
අලුත්කඩේ අධිකරණය අසල අද පස්වරු 4.50 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබු පුද්ගලයා කොළඹ… Read More
ගැටළු ඇත්නම් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර අධිකරණය හමුවට එන්න – අකිල විරාජ්
Posted on Author admin
දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්… Read More
හෙරොයින් ජාවාරමේ නිරත වු 06 දෙනෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් ඇතුලූ පුද්ගලයින් 06 දෙනෙකු අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර – යාපනය මංසන්ධිය ආසන්නයේ ඇති පාසලක් ඉදිරිපිට නිවසක… Read More