පළාත් පාලන ආයතන 162ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව පිහිටුවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.
බදුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ජාතික ආණ්ඩු යෝජනා විවාදය කල් යයි
Posted on Author admin
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජාතික… Read More
ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය, ඉන්දීය සෙබළුන්ගේ සිරුරු දිල්ලියට
Posted on Author admin
දකුණු කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකුගේ සිරුරු දිල්ලියේ පාලම් ගුවන් තොටුපළ වෙත ඊයේ සන්ධ්‍යාවේ රැගෙන එනු ලැබුවා. ඉන්දීය… Read More
අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද සිට
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මෙම තරගාවලියට අදාළව තරග දෙකක් අද පැවැත්වෙන අතර, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ… Read More