පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක්… Read More
Related Articles
නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකාවට ප්‍රබලම ක්‍රීඩකයෙක් අහිමි වෙයි
Posted on Author admin
ලබන 6වෙනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා. ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීම හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
හිරු මෙගාබ්ලාස්ට් ප්‍රසංගයට සියල්ල සූදානම්
Posted on Author admin
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම – ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ 20 වන සාංවත්සරික ප්‍රසංගය අද රාත්‍රියේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ආරම්භ… Read More
කිසිවෙකු නොසිතූ මොහොතක මිනිසුන් කූඹියෝ වුවහොත් සිදුවන දේ වීඩියෝවකින් එළියට
Posted on Author admin
ලොව පුරා ජනප්‍රිය වූ Ant-Man සුපිරි චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේ ජුලි මාසයේදී එළිදැක්වීමට නියමිතයි. මෙම නවතම චිත්‍රපටයේ ඇති සුවිශේෂත්වය වන්නේ එහි Ant-Women කෙනෙක් දක්නට ලැබීමයි. Ant-Man තිරගතවී වසර තුනකට… Read More