වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසනවා.
එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියා සිටියේ අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට අදට දින 25ක් ගත වුවත් බළධාරීන්ගෙන් තවමත් විසදුමක් ලැබී නොමැති බවයි.
Related Articles
නියං සහනාධාරයක් නිසා ඇති වූ උණුසුම
Posted on Author admin
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට 2018 වසරට හිමි නියං… Read More
ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට – තවත් සිසුන් 11 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රී රෝද රථයක් සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වු බස් රථයක් එකිනෙක… Read More
විශේෂ මහාධිකරණයේ වැඩ කටයුතු අගෝස්තු මුල
Posted on Author admin
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාග කිරීමේ කටයුතු අගෝස්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ඊට අදාළ අවසන් අදියරයේ කටයුතු… Read More