Gossips

ලංකා IOC ඉන්ධන මිල ඉහළට

ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
IOC ඉන්ධනහල් හිමියන් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බවයි.
ඒ අනුව ලංකා IOC L.P 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇති