Gossips

මෙවර මැතිවරණයේ ජනතා තීන්දුව නිවැරදි විය යුතුයි – හිටපු ජනපති

ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අගුණුකොළපැලැස්සේ ඊයේ පැවැති ජන රැළියකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.