Gossips

විවාදයක් අතරතුර කඳුළු ගෑස්ප්‍රහාරයක් හේතුවෙන් පාර්ලිමේන්තුව රත්වූ හැටි

දේශ සීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පැතිරවීමට මෙලෙස කටයුතු කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශ සීමා ගිවිසුම සම්බන්ධ ඡන්ද විමසීමට බාධා කිරීමේ අරමුණින් අදාළ මන්ත්‍රීවරයා මෙය සිදුකර ඇති බවයි.