ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක්
Posted on Author admin
අද මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස… Read More
මිලියන 113 ක් කුසගින්නේ
Posted on Author admin
ලොව පුරා රටවල් 53 ක පුද්ගලයින් මිලියන 113 ක් කුසගින්නෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා. යුද්ධය සහ ස්වභාවික ආපදා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි එම සංවිධානය… Read More
නාවික හමුදාව සහ පොලිසිය එක්ව දකුණු මුහුදේ සිදු කළ ඉතිහාසගතවන හෙරොයින් මෙහෙයුම
Posted on Author admin
හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබු ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි ඇති හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට අනාවරණ වී ඇත්තේ…. Read More