පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය මේ මස 27 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා.
ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීයි.
Related Articles
අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් – සම්පූර්ණ කතාව මෙන්න
Posted on Author admin
අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් – සම්පූර්ණ කතාව මෙන්න අංගොඩ වෙඩි තැබීම රත්තරන් ඝාතනයේ පලිගැනීමක් මුල්ලේරියාව – අංගොඩ මංසන්ධියේ සිදුවූ වෙඩි තැබීම පාතාලයේ රත්තරන් ඝාතනයට පළිගැනීමක්… Read More
විසිතුරු ශාක නිෂ්පාදනය දිරිමත් කෙරේ
Posted on Author admin
විසිතුරු ශාක පැළ නිෂ්පාදනය අපනයන කර්මාන්තයක් ලෙස ක්‍රමවත්ව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව… Read More
ට්‍රම්ප් ලිපියක් අපේක්ෂාවෙන්
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන්, තමාට යොමුකර ඇති ලිපිය ධනාත්මක ප්රතිචාරයන් සහිත එකක් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබෙනවා. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ඇති… Read More