දේශීයව නිපදවන පළතුරු අස්වැන්න අපතේ යාම අවම කිරීම සදහා එම පළතුරු ශාක තුලම කල් තබා ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විද්‍යා, තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එය හදුන්වාදී ඇත්තේ බයෝ වැක්ස් නමින්.
Related Articles
මාතර ඝාතන සිද්ධියේ තවත් සැකකාර සිසුවෙක් පොලිසියට භාරවෙයි (ඡායාරූප)
Posted on Author admin
මාතර පාසල් සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවෙක් මාතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත භාරවී තිබෙනවා. මෙම සිද්ධිය වූ අවස්ථාවේ යතුරුපැදිය පදවාගෙන පැමිණි 18 හැවිරිදි සිසුවා මෙලෙස පොලිසියට… Read More
ධවල මන්දිරයේ වැට අසළදී පුද්ගලයෙකු වෙඩි තබාගෙන දිවි හානිකරගනී
Posted on Author admin
ඇමරිකානු ජනපති මැදුර වන වොෂින්ටන් නුවර – ධවල මන්දිරයේ වැට ආසන්නයේදී පුද්ගලයෙකු ඊයේ වෙඩි තබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. ගිනි අවියක් අතැතිව ඊයේ මද්දහනයේදී ධවල මන්දිරය ආසන්නයට පැමිණි මෙම පුද්ගලයා… Read More
2019 දෙවන මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීම ප්‍රකාශයට පත් කරයි
Posted on Author admin
ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් 2019 වසර සඳහා සිදුකළ දෙවැනි මූල්‍ය ප්‍රතිපත්ති ඇගයීමේ වාර්තාව අද ප්‍රකාශයට පත් කෙරුණා. එහිදී මහබැංකුව සහ වාණිජ බැංකු අතර ගනුදෙනු සිදුකරන ප්‍රතිපත්ති… Read More