Gossips

චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක්

චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය නිශ්පාදන කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.