Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වනදා විවාදයට ගැනීමට දින නියම වී තිබෙනවා.
ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති පක්ෂ නායක රැස්වීමේදියි.