පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ මන්ත්‍රීවරයා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
Related Articles
පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය කඩිනමින්
Posted on Author admin
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් නියාමනය… Read More
දරුවෙකු සමඟ සිඟමනේ යෙදුණු කාන්තාවක් ළමාරක්ෂක අධිකාරිය භාරයට
Posted on Author admin
කොළඹ ආගමික ස්ථානයක් අසළ දරුවෙකු සමඟ සිඟමනේ යෙදී සිටි කාන්තාවක් ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. ලද පැමිණිල්ලකට අනුව භාරයට ගැනුනු මෙම කාන්තාව 33 වන වියේ පසුවන අතර, කුඩා දරුවාගේ වයස අවුරුදු… Read More
කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත සාමූහික ගිවිසුමකට
Posted on Author admin
කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍රධාන පර්යන්ත ත්‍රිත්වය අද (14) සාමූහික ගිවිසුමකට එළඹුනා. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි… Read More