කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තේරී පත්වූ රෝසි සේනානායක සිය ධුරයේ අද (22) භාර ගත්තා.
කොළඹ මහනගර සභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ මුල්වරටයි.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජයගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි.
Related Articles
කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනයට ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් 12 ක්
Posted on Author admin
කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් 12 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඇමරිකානු ජෙනරල් ඉලෙක්ටි්රක් සමාගම වෙතින් මිලදී ගන්නා එම එක් දුම්රිය… Read More
මැයි 1 වනදා සිට බඩඉරිඟු වගාව ආරම්භ කිරීමේ තීරණයක්
Posted on Author admin
මෙවර යල කන්නයේදී එනම් මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්… Read More
මැතිවරණයකින් තොරව ආණ්ඩුව භාරගැනීමට සූදානම් නැහැ – ජී.එල්. පීරිස්
Posted on Author admin
ආණ්ඩුව අයවැය පරාජය වුවත් මහමැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවක් භාරගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු… Read More