පරිසරයට හානි කරමින් මුතුරාජවෙල අභය භූමියේ සිදුවන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට ජනපති අද(22) නියෝග කරයි.
Related Articles
ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට දඩ
Posted on Author admin
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට තරග මුදලින් සියයට 25 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන්ට අසාදු ලකුණ බැගින් ද හිමිවන… Read More
ඒකල ඇඟලූම් කර්මාන්තශාලාවක සේවිකාවන් 37දෙනෙකු රෝහල් ගත කෙරේ
Posted on Author admin
ජා-ඇල – ඒකල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිදුවූ හදිසි ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් 37 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති අතර,… Read More
මලාවි රාජ්‍යයේ ගාන්ධි පිළිරුවක් ඉදිකිරීම තාවකාලිකව නවතී
Posted on Author admin
ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු ලෙස සැළකෙන මහත්මා ගාන්ධිගේ පිළිරුවක් මලාවි රාජ්‍යයේ ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ, එරට අධිකරණය ලබාදී ඇති නියෝගයක් හේතුවෙන්. මලාවි රාජ්‍යයේ වාසය… Read More