කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බවයි.
Related Articles
විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
විදේශ විනිමය පනත සංශෝධනය කර යාවත්කාලීන කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රට තුළ ඵලදායක විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සදහා මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ… Read More
හබරණට නව දුම්රිය මාර්ගයක්
Posted on Author admin
කුරුණෑගල සිට හබරණ දක්වා ඍජු දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට මේ වනවිටත් චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක්ද… Read More
ඉන්දුනිසියානු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
Posted on Author admin
ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දුනීසියානු ආපදා අංශ ප්‍රකාශ කළේ මරණ සියල්ල වෙරළාසන්න පාලූ නගරයෙන් වාර්තාවන… Read More