Gossips

චන්දිමාල්, මැතිව්ස්, සුරංග සහ දිමුත් මුහුණට මුහුණ ගැටෙයි

අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලිය ලබන 30වෙනිදා අරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලියේදී කණ්ඩායම් 4ක් තරගවැදීමට නියමිතයි.
එම කණ්ඩායම් වන්නේ කොළඹ, ගාල්ල, දඹුල්ල සහ නුවර.
කොළඹ නායකත්වය දිනේෂ් චන්දිමාල්ටද, නුවර නායකත්වය ඇන්ජලෝ මතිව්ස්ටද, ගාල්ල නායකත්වය සුරංග ලක්මාල්ටද, දඹුල්ල නායකත්වය දිමුත් කරුණාරත්නටද ලබාදී තිබෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලබන 30වෙනිදා දඹුල්ල සහ මහනුවර කණ්ඩායම අතර කටුනායකදී අරම්භවීමට නියමිතයි.
තරගාවලියට එක්වන කණ්ඩායම සහ සංචිත පහතින්,