තෙල්දෙණිය සිද්ධියෙන් හානියට පත් වූ ව්‍යාපාරික ස්ථාන යළි ගොඩනැංවීම සඳහා සියයට 2 ක සහන පොලියක් යටතේ ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අද (21) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පවසා තිබෙනවා.
Related Articles
අග්නිදිග විශ්වවිද්‍යාලයට නව බලධාරියෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙනුවට නිසි බලධරයා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි පත් කර තිිබෙනවා. විශ්වවිද්‍යාල පනත යටතේ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත… Read More
දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ
Posted on Author admin
තම පාලන සමයේ ලබා ගත් ණය වලට වඩා දෙගුණයක් වත්මන් ආණ්ඩුව ණය වී ඇතත් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව – තිරප්පනේ ප්‍රදේශයේ… Read More
ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට බාධා එපා
Posted on Author admin
ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධව කටයුතු කරන විදුහල්පතිවරුන් සිටිත් නම් ඔවුන් පිළිබදව විශේෂ සොයා බැලීමක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ගර්භනී ගුරුවරියන්ට… Read More