Gossips

ඇලෝසියස්ට හා පලිසේනට යළි ඇප ඉල්ලයි

පර්පචුවෙල් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අභියාචානාධිකරණයට සංශෝදන සහිත ඇප ඉල්ලුම්පත්‍රයක් යොමුකර තිබෙනවා.