Gossips

කතරගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කතරගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා.
තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නිලධාරියා හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.