Sports

ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 69ක ජයක් වාර්තා කර තිබේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 250කි. ජැවේරියා ඛාන් නොදැවී ලකුණු 113 කි. ශශිකලා සිරිවර්ධන ලකුණු 40ට කඩුලු […]

The post ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.