Gossips

මුලටියනදී සිදුවූ මුදල් සොරකමක් CCTV කැමරාවේ සටහන් වූ අයුරු

මාතර මුලටියන ප්‍රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු මාවරල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ (19) රාත්‍රීයේ වෙළඳසැලට ඇතුළු වී මුදල් සොරකම් කර ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන වී තිබුණා.
එම වීඩියෝව පහතින්.