Gossips

පුබුදු සහ මාෂිගේ විවාහ උත්සවය අතරේ දෙදෙනා මුහුණදුන් අනපේක්ෂිත සිදුවීම

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ විවාහ උත්සවය පසුගියදා කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුනා.
අවුරුදු අටක ආදර කතාවකට පසුව ඔවුන්ගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති ප්‍රියසාදය වර්ණවත් කළ සිදුවීමක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුනා.
එහිදී ඔවුන් දෙදෙනා එක්ව කළ රංගනය වෙතද මේ වනවිට සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් රංගනය අතරතුර දෙදෙනාට කිසිවෙකුත් නොසිතු ලෙස අනපේක්ෂිත අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුනා.
එම සුවිශේෂ අවස්ථාව පහතින්.
rn