Gossips

සමාජ ජාල ඔස්සේ අසමගිය ඇති වන තොරතුරු පළ කළ තවත් පුද්ගලයෙකු රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ජාල හරහා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් තොරතුරු පළ කළ පුද්ගලයෙකු ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගිය දා මෙම සැකකරු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුවයි සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.